මේ සිරිලක ඔබ මහපොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් මේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න යන්නේ නෑ.
ඔව්, මේ තමයි ගල්.
වසර 2500ක අඛණ්ඩ ලිඛිත පෞඪ ඉතිහාසයක් හිමි මේ නිවහල් දේශයේ සතර දිග් භාගයේම නොයෙක් ගලින් පිරි ගල් ඇසුරු කර ගත් නිමැවුම් බිහි වී ඇත්තේ ලාංකිකයින්ගේ ගල් පිළිබඳ දැනුම මොනවට පැහැදිලි කරමිනි.
chuckmanplaces.wordpress.com
මෙවන් සොඳුරු ගල් දහස් ගණන් වලින් මොනවට සාක්ෂාත් වන්නේ අපි ගල් පිළිබඳ විශේෂඥයින් බවය.http://www.broomeslastresort,com.au
එනිසා අපි ඉන්දියන් සාගරයේ ගල් දේශය විය යුතුය.