ලංකාවේ හැම දේකටම දේශපාලනය ගෑවෙන කාලෙක මේ කතාවටත් දේශපාලනය ගෑවෙනවා.ඒත් අපි හිතන්නැති විදිහට.මේක දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නම් ගෑවුනාට මේ වැඩේ සිද්ධ වෙද්දි එයා අභවප්‍රාප්ත වෙලා ඉවරයි.